Search This Blog

Wednesday, September 10, 2014

ඩෙස්ටොප් එකට ලස්සන පියහබින කුරැල්ලෙක් දාගමුද?


සොෆ්ට්වෙයා නැතුව නමක් නැති Folder එකක් හදමු...

මුලින්ම ඩෙස්ටොප් එකේ රයිග්ට් ක්ලික් කරල New>>Folder එකක් හදාගන්න.
ඊට පස්සෙ ඒ Folder එකමත රයිග්ට් ක්ලික් කරල Rename තෝරන්න දැන් එතන තියෙන නම මකල දාන්න.

Tuesday, August 26, 2014

Windows 7 Boot Screen එක වෙනස් කරමුද?

හැමදාම එකම විදිහට  Boot Screen එක දැකල දැකල එපා වෙලාද?ඇත්තෙන්ම කියනවනම් මටත් එපාවෙලා.ගොඩක් අය මේ  Boot Screen  එක වෙනස් කරන්න දන්නෙ නෑ කියල මම දන්නවා ඒකයි මම මේ Post එක දාන්න හිතුවෙ. Boot Screen එක නිකම්ම Software එකක් නැතිව වෙනස් කරන්න පුලුවන්ද කියල මමනම් දන්නෙ නැ.මම පුලුවන් තරම් හොයල බැලුව මටනම් හොයාගන්න බැරිවුනා  Boot Screen නිකම්ම වෙනස් කරන්න පුලුවන් ක්‍රිමයක්.හැබැයි මට හම්බ වුනා Software එකක්නම්. මේකෙන් පුලුවන් ඔයාට ඕන විදිහට  Boot Screen එක වෙනස් කරගන්න හැබැයි Windows 7 Boot Screen එක විතරයි.අනිත් OS වලටත් හරියනවද කියල මමනම් දන්නෙ නෑ Windows 7 වලට නම් හරියනව.කෝකටත් අනිත් OS වලටත් හරියනවද කියල ඕගොල්ලො Try කරල බලන්නකෝ.හරි දැන් වැඩේට බහිමුකෝ.

අපිට ඕන අපිට හරියන ඩ්‍රයිවර්ස් හොයාගන්න මෙන්න බාන්ඩෙ


                                         මෙන්න එහෙනම් Download කරගන්නකෝ.

 ක්ලික් කරල තත්පර 5ක් ඉඳල Skip Ad දෙන්න.