Search This Blog

Showing posts with label Computer වැඩ කෑලි. Show all posts
Showing posts with label Computer වැඩ කෑලි. Show all posts

Wednesday, September 10, 2014

ඩෙස්ටොප් එකට ලස්සන පියහබින කුරැල්ලෙක් දාගමුද?


සොෆ්ට්වෙයා නැතුව නමක් නැති Folder එකක් හදමු...

මුලින්ම ඩෙස්ටොප් එකේ රයිග්ට් ක්ලික් කරල New>>Folder එකක් හදාගන්න.
ඊට පස්සෙ ඒ Folder එකමත රයිග්ට් ක්ලික් කරල Rename තෝරන්න දැන් එතන තියෙන නම මකල දාන්න.

Tuesday, August 26, 2014

Windows 7 Boot Screen එක වෙනස් කරමුද?

හැමදාම එකම විදිහට  Boot Screen එක දැකල දැකල එපා වෙලාද?ඇත්තෙන්ම කියනවනම් මටත් එපාවෙලා.ගොඩක් අය මේ  Boot Screen  එක වෙනස් කරන්න දන්නෙ නෑ කියල මම දන්නවා ඒකයි මම මේ Post එක දාන්න හිතුවෙ. Boot Screen එක නිකම්ම Software එකක් නැතිව වෙනස් කරන්න පුලුවන්ද කියල මමනම් දන්නෙ නැ.මම පුලුවන් තරම් හොයල බැලුව මටනම් හොයාගන්න බැරිවුනා  Boot Screen නිකම්ම වෙනස් කරන්න පුලුවන් ක්‍රිමයක්.හැබැයි මට හම්බ වුනා Software එකක්නම්. මේකෙන් පුලුවන් ඔයාට ඕන විදිහට  Boot Screen එක වෙනස් කරගන්න හැබැයි Windows 7 Boot Screen එක විතරයි.අනිත් OS වලටත් හරියනවද කියල මමනම් දන්නෙ නෑ Windows 7 වලට නම් හරියනව.කෝකටත් අනිත් OS වලටත් හරියනවද කියල ඕගොල්ලො Try කරල බලන්නකෝ.හරි දැන් වැඩේට බහිමුකෝ.

අපිට ඕන අපිට හරියන ඩ්‍රයිවර්ස් හොයාගන්න මෙන්න බාන්ඩෙ


                                         මෙන්න එහෙනම් Download කරගන්නකෝ.

 ක්ලික් කරල තත්පර 5ක් ඉඳල Skip Ad දෙන්න.


Monday, August 25, 2014

ඔබේ යාලුවවත් ඔබේ හාර්ඩ් එක පෙන්නලා ටිකක් බය කරමුද?

මේක ඇවිලා පොඩ් Code කොටල කරන වැඩක්.සමහරක් අය Code කිව්අහම Post එක බාගයක් කියවල නිකන් යින්නව.ඒත් මේක Code කොටන්න අකමැති අයටත් කරන්න පුලුවන්.දැන් ඕගොල්ලො බලනව ඇති Code කොටන්නෙ නැතිව කොහොමද මේක කරන්නෙ කියල.බයවෙන්න එපා මම ඕක Code කොටල Save  කරල ඕගොල්ලන්ට Download කරගන්න මම මේක මගෙ මේ බ්ලොග් එකට දැම්ම.මම මේක දැම්මෙ අපෙ Code වැඩ කරන්න අකමැති යාලුවන්ට.හැබැයි මේක හැමෝම Download කරන්නේ නැතිව තමන්ම හදාගන්නවානම් තමයි දැනුමත් වැඩිවෙන්නේ.කමක්නෑ යාලුවනේ ඒක ඕගොල්ලන්ගෙ වැඩක්නෙ.බොරැවට කාලය කන්නේ නැතිව අපි වැඩේට බහිමුකෝ.

Thursday, August 14, 2014

ඔබේ Computer එකත් ක්ෂනිකව Shutdown කරමුද?

ගොඩක් අයට තියෙන ප්‍රෂ්නයක් තමයි  Computer එක Shutdown කරන විට බොහෝ වේලා ගත වීම.මෙන්න මම ඒකට විසඳුමක් ගෙනාව.තමන්ට අවශ්‍ය කාලයකට  Computer එක  Shutdown කරන්න පුලුවන් විදිහෙ වැඩක් ගැන.මේක ඇවිල්ල ඕන කෙනෙකුට ලේසියෙන්ම කරන්න පුලුවන් දෙයක්.මේක ඇවිල්ල Shortcut එකක් හදන්න තියෙන්න.ඔන්න එහෙනම් වැඩේට බහිමුකො.

Saturday, August 9, 2014

ඔබත් කැමතිද Android දුරකතනයක වාගේ ඔබේ Computer එකටත් Lock රකක් දා ගන්න

ඔබත් කැමතිද Android දුරකතනයක වාගේ ඔබේ Computer එකටත් Lock එකක් දා ගන්න මෙන්න මම ගෙනාව සුපිරිම එකක්.මේක 1MB වත් නෑ.මේකට කැමතිනම් ඔය පහල තියෙන්නේ බා ගන්නකෝ.ඔතනින් ගිහින් Skip Ad දෙන්න හො‍ඳේ.



‍

 මේ Site එකෙන් මොනවහරි ගත්තනම් Comment එකකුත් දාගෙන යන්න ඈ.

Sunday, August 3, 2014

ඔබේ පරිගණකයේ ඉන්ස්ටෝල් කර ඇති ඇන්ටි වයිරස් වැඩසටහන හරි හැටි ක්‍රියා කරකවාද?


ඔබේ ඇන්ටි වයිරස් වැඩසටහන හරි හැටි ක්‍රියා කරකවාද යන්න දැනගන්න මෙන්න පොඩි ක්‍රිමයක්.
හොඳ තත්වයේ වයිරස් ගාඩ් සෑම එකකින්ම වයිරස් වැඩි හරියක් සොයා ගනී.එහෙත් නිවරදි වයිරස් සෙවීමට නම් මේවා නිතිපතා අප්ඩේට් කලයුතුය.අන්තර්ජාලය භාවිතා නොකරන පරිගණකයක නම් සතියකට හෝ දෙකකට හෝ වරක් වත් ඇන්ටි වයිරස් මෘදුකාංගය අප්ඩේට් කලයුතුය.මෙසේ අප්ඩේට් කරන වයිරස් ගාඩ් එකක ක්‍රියාකාරී දෝෂයක් ඇද්දැයි කුඩා පරීක්ෂාවක් මඟින් දැනගත හැක.පහත දක්වා ඇති ක්‍රියාවන් දක්වා ඇති ආකාරයට කරන්න.