Search This Blog

Wednesday, September 10, 2014

සොෆ්ට්වෙයා නැතුව නමක් නැති Folder එකක් හදමු...

මුලින්ම ඩෙස්ටොප් එකේ රයිග්ට් ක්ලික් කරල New>>Folder එකක් හදාගන්න.
ඊට පස්සෙ ඒ Folder එකමත රයිග්ට් ක්ලික් කරල Rename තෝරන්න දැන් එතන තියෙන නම මකල දාන්න.
ඊට පස්සෙ එතනට නමක් නැතිව Save කරගන්න Alt බට්න් එක තද කරගෙන 0160 ඉලක්කම් එකින් එක කොටල Enter බට්න් එක කොටන්න දැන් නමක් නැති Folder එකක් තියෙනව පේනව නේද.ඔයටික ඕන කෙනෙකුට කරන්න පුලුවන්නෙ නැද්ද ඈ...

අපේ FB Page එකට Like එකකුත් දාල Comment එකකුත් දාන්න අමතක කරන්න එපා.....

No comments:

Post a Comment