Search This Blog

Tuesday, August 26, 2014

Windows 7 Boot Screen එක වෙනස් කරමුද?

හැමදාම එකම විදිහට  Boot Screen එක දැකල දැකල එපා වෙලාද?ඇත්තෙන්ම කියනවනම් මටත් එපාවෙලා.ගොඩක් අය මේ  Boot Screen  එක වෙනස් කරන්න දන්නෙ නෑ කියල මම දන්නවා ඒකයි මම මේ Post එක දාන්න හිතුවෙ. Boot Screen එක නිකම්ම Software එකක් නැතිව වෙනස් කරන්න පුලුවන්ද කියල මමනම් දන්නෙ නැ.මම පුලුවන් තරම් හොයල බැලුව මටනම් හොයාගන්න බැරිවුනා  Boot Screen නිකම්ම වෙනස් කරන්න පුලුවන් ක්‍රිමයක්.හැබැයි මට හම්බ වුනා Software එකක්නම්. මේකෙන් පුලුවන් ඔයාට ඕන විදිහට  Boot Screen එක වෙනස් කරගන්න හැබැයි Windows 7 Boot Screen එක විතරයි.අනිත් OS වලටත් හරියනවද කියල මමනම් දන්නෙ නෑ Windows 7 වලට නම් හරියනව.කෝකටත් අනිත් OS වලටත් හරියනවද කියල ඕගොල්ලො Try කරල බලන්නකෝ.හරි දැන් වැඩේට බහිමුකෝ.

අපිට ඕන අපිට හරියන ඩ්‍රයිවර්ස් හොයාගන්න මෙන්න බාන්ඩෙ


                                         මෙන්න එහෙනම් Download කරගන්නකෝ.

 ක්ලික් කරල තත්පර 5ක් ඉඳල Skip Ad දෙන්න.


Monday, August 25, 2014

ඔබේ යාලුවවත් ඔබේ හාර්ඩ් එක පෙන්නලා ටිකක් බය කරමුද?

මේක ඇවිලා පොඩ් Code කොටල කරන වැඩක්.සමහරක් අය Code කිව්අහම Post එක බාගයක් කියවල නිකන් යින්නව.ඒත් මේක Code කොටන්න අකමැති අයටත් කරන්න පුලුවන්.දැන් ඕගොල්ලො බලනව ඇති Code කොටන්නෙ නැතිව කොහොමද මේක කරන්නෙ කියල.බයවෙන්න එපා මම ඕක Code කොටල Save  කරල ඕගොල්ලන්ට Download කරගන්න මම මේක මගෙ මේ බ්ලොග් එකට දැම්ම.මම මේක දැම්මෙ අපෙ Code වැඩ කරන්න අකමැති යාලුවන්ට.හැබැයි මේක හැමෝම Download කරන්නේ නැතිව තමන්ම හදාගන්නවානම් තමයි දැනුමත් වැඩිවෙන්නේ.කමක්නෑ යාලුවනේ ඒක ඕගොල්ලන්ගෙ වැඩක්නෙ.බොරැවට කාලය කන්නේ නැතිව අපි වැඩේට බහිමුකෝ.

Monday, August 18, 2014

ඔබේ බ්ලොග් title bar එකත් නටවමුද?

ඔබේ බ්ලොග්  title bar එකත් නටවමුද? හැමෝම ආස ඇතිනේ තමන්ගෙ බ්ලොග් එකෙත් මේවගේ නටන  title bar එකක් තියෙනවනම් මේක පොඩ් වැඩයි යාලුවනේ කරන්න තියෙන්නෙ.ඔය කියව්ව ඇති දැන් වැඩේට බහිමුකො.ඔන් එහෙනම් ඔය මම පල්ලහයා දාල තියෙන විදිහට වැඩේ කොරොත් ගොඩම තමා ඈ...

Thursday, August 14, 2014

ඔබේ Computer එකත් ක්ෂනිකව Shutdown කරමුද?

ගොඩක් අයට තියෙන ප්‍රෂ්නයක් තමයි  Computer එක Shutdown කරන විට බොහෝ වේලා ගත වීම.මෙන්න මම ඒකට විසඳුමක් ගෙනාව.තමන්ට අවශ්‍ය කාලයකට  Computer එක  Shutdown කරන්න පුලුවන් විදිහෙ වැඩක් ගැන.මේක ඇවිල්ල ඕන කෙනෙකුට ලේසියෙන්ම කරන්න පුලුවන් දෙයක්.මේක ඇවිල්ල Shortcut එකක් හදන්න තියෙන්න.ඔන්න එහෙනම් වැඩේට බහිමුකො.

Tuesday, August 12, 2014

ඕන විදිහකට Convert කරන්න මෙන්න [Format Factory]


ඔන්න අදත් මම කස්ටියටම  වටින software එකක් අරගෙන අවා අද ගෙනල්ලා තියේන්නේ අපි හැමොටම ඔනවෙන Coveter software එකක්, නොමිලේ ලබාදෙන Coveter software අතරින් Format Factory එක ගොඩක් හොද software එකක්. මෙ Coveter එකට ගොඩක් format වලට file Convert කරන්න පුලුවන්

Monday, August 11, 2014

"huawei Mobile Partner latest version". huawei dongles වලට...

යාලුවනේ ඔන්න මම තවත් නියම බාන්ඩයක් ගෙනාව.මේකේ තියෙන්නේ huawei Mobile Partner latest version එක. මේක මරු calls, USSD , DATA USAGE වගේ ගොඩක් options තියෙනවා.. මේක free බාගන්න පුළුවන් මෙන්න ලින්ක් එක.http://adbla.us/2EMif ඔතනින් ගිහින් Skip Ad දෙන්න හොදේ.
 මගේ sreen shot එකක් ඔන්න දැම්ම බලාගන්නකෝ.. ගොඩක් පරණ dongles වලට නම් වැඩ කරන්නේ නෑ.. huawei නොවන dongles වලටනම් check කරන්න බැරි උනා. පොඩ්ඩක් try එකක් දාපු කෙනෙක් ඉන්නවනම් කියන්න කෝ.. 


Sunday, August 10, 2014

අන්තර්ජාලයෙන් මුදල් ලබාගමුද

අන්තර්ජාලයෙන් මුදල් ලබාගමුද කිවුවහම සමහරැ ඕව බොරැ වැඩ කියල හිතනව ඇති ඒත් මම මේ කියන වැඩෙන් 100% ක් සාර්තකයි.මේකෙන් ඔයාලෙ  ජන්ගම දුරකතනයටම සල්ලි ලබා ගන්න පුලුවන්.ඒ කිවුවෙ Ez Cash  හා  M Cash වලින් ඔයාලෙ  ජන්ගම දුරකතනයටම සල්ලි ලබා ගන්න පුලුවන් මේක හරියට නිකන් ඉදන් සල්ලි හොයනව වගේ වැඩක් මුලදි නම් ටිකක් අමාරැයි වගේ හිතෙයි ඒත් උත්සහ වන්තයා ජයගනී කියල වැඩේ අතාරින්නෙ නැතුව දිගටම කරගෙන යන්න මේ ලිපිය බොහොම වටින්නේ අපේ Blogg කරන යාලුවන්ට තමා.ඔය නිකන් දාන Post එකෙන් කීයක් හරි හොයාගත්තට කාටත් කරදරයක් නෑනෙ නැද්ද ඈ.මෙන්න මම කෙලින්ම වැඩේට බහින්නන්කො.

Saturday, August 9, 2014

ඔබත් කැමතිද Android දුරකතනයක වාගේ ඔබේ Computer එකටත් Lock රකක් දා ගන්න

ඔබත් කැමතිද Android දුරකතනයක වාගේ ඔබේ Computer එකටත් Lock එකක් දා ගන්න මෙන්න මම ගෙනාව සුපිරිම එකක්.මේක 1MB වත් නෑ.මේකට කැමතිනම් ඔය පහල තියෙන්නේ බා ගන්නකෝ.ඔතනින් ගිහින් Skip Ad දෙන්න හො‍ඳේ.





 මේ Site එකෙන් මොනවහරි ගත්තනම් Comment එකකුත් දාගෙන යන්න ඈ.

Tuesday, August 5, 2014

ඔබේ මයික්‍රො එස්ඩී කාඩ් එකේ ධාරිතාව ගැන දැන ගනිමු.

ඔබේ  මයික්‍රො එස්ඩී කාඩ් එකේ ධාරිතාව අඩුනේ පෙන්වන ෆෝමැට් කරන්න බැරි මයික්‍රො එස්ඩී කාඩ් එකක්ද?මෙය ෆෝමැට් කරන්නේ කෙසේද?මයික්‍රො එස්ඩී කාඩ් එකක් ෆෝමැට් කරගත හැකි ක්‍රම මොනවාද?මෙම දෝෂය ඇතිවී තිබෙන්නේ පරිගණක වයිරස් වැඩසටහන් මගින්ය කියා අනුමාන කරන්නට පුළුවන.ඇන්ටි වයිරස් එකකින් මෙම මයික්‍රො එස්ඩී කාඩ් එක ස්කෑන් කළ විට දෝෂය මග හැරෙන්නට පුළුවන.එවිටත් දෝෂය පවතී නම් කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක හරහා ගොස් මෙය ෆෝමැට් කරගන්නට උත්සහ කළ හැක.එසේ නොමැති නම් උබුන්ටු මෙහෙයුම් පස්ධතියක් ඇති පරිගණකයකදී ෆෝමැට් කර ගත හැක.එසේම ජංගම දුරකතනයකට සම්බන්ධ කොට වුවද මෙය ෆෝමැට් කර ගන්නට පුළුවන්.

ඔබේ පරිගණකයක ඇති දත්ත සහ මුලින්ම මකා දමන්න ඕනද?මෙන්න විසඳුම .


හාඩ් ඩිස්ක් එකක් ෆෝමැට් කළ විට මැකීයන දත්ත වුවත් ඩේටා රිකවරි වැඩසටහනක් යො දාගෙන නැවත නැවත ලබා ගන්නට පුළුවන.එනිසා මෙහිදී කළ යුත්තේ නැවත රිකවර් කළ නොහැකි සේ දත්ත මකා දැමීමයි.මේ සඳහා ඩිස්ක් වයිප් (Disk Wipe) මෘදුකාංගයක් බාවිතා කළ යුතුය.මේ සඳහා නාමිලේ ලබාදෙන හෙවත් ෆ්‍රී වෙයා මාදිලියේ මෘදුකාංග තිබේ.මෙන්න එහෙනම් Download කරගන්නකෝ.

ඔබේ පරිගණකයේ රැම් ධාරිතාව අඩුවෙන් පෙන්වනවාද? මෙන්න ඒකට හේතු.

මෙයට හේතුව වන්නේ.ඉන්ස්ටෝල් නර ඇති වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය බිට් 32 ක එකක් වීමයි.බිට්් 32 මෙහෙයුම් පද්ධති සඳහා සහය සක්වන උපරිම රැම් ධාරිතාව වන්නේ 3.41 GB එකකි.මේ නිසා 4 GB ක රැම් ධාරිතාවක් තිබුණද ක්‍රියා කරන්නේ 3.41 GB ක් පමණි.මේ සඳහා 4 GB එකක් හෝ ඊට වැඩි ධාරිතාවක් රැම් එකක් භාවිතා කරන විට 64 බිට් මෙහෙයුම් පද්ධතියක් භාවිතා කළ යුතුය.

ඔබේ පරිගණකයේ 510 MB ක ග්රැෆික් කාඩ් 256 MB එකක් ලෙස පෙන්වනවාද මෙන්න ඒකට හේතු.

ඔබේ පරිගණකයේ Run ඩයලොග් බොක්ස් එක තුළදී dxdiag  
 විධානය ලබා දී විමසා බැලුවත් ග්රැෆික් කාඩ් එකෙහි ධාරිතාව ලෙස පෙන්වන්නේද 256 MB ලෙස නම් සීට සම්බන්ද දෝෂය ඇත්තේ මෙහෙයුම් පද්ධතියේ හෝ ග්රැෆික් කාර්ඩ් එකෙහි ඩ්‍රයිවර්ස්වල හෝ නොවේ.මෙය වීජීඒ කාඩ් එකහි දෝෂයකි. වීජීඒ කාඩ් එක ගලවා එය සම්බන්ද වෙන අග්‍ර පිරිසිදු කොට නැවත සවිකර දෝෂය සමනය වේදැයි බැලිය හැක. මෙම අග්‍ර පිරිසිදු කර ගන්නට ඉරේසර් කැබල්ලකින් එම අග්‍ර පිරිමැදීම කල හැක. එවිටත් ලැටලුව නිරානරනය නොවේ නම් ගැටලුව ඇත්තේ ග්රැෆික් කාඩ් එකෙහි මෙමරි චිප් වලයි. 256 MB ක ධාරිතාවක් ඇති මෙමරි චිප් දෙකක් ඇති ග්රැෆික් කාඩ් එකක,එක් මෙමරි චිප් එකක් දෝෂ සහිත වූ විට මෙවනි දෝෂ මතු වෙයි.

වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතියේ පාස්වර්ඩ් ඉවත් කරන්නේ කෙසේද?මෙන්න විසඳුම.








වෙනත් ඇඩ්මිනිස්ට්‍රේටර් (Administrator) යූසර් එකවුන්ට් එකක් ඇත්නම් එයින් පරිගණකයට ලොග් වී පාස්වර්ඩ් එක ඉවත් කල හැක. ඒ සඳහා Control Panel ----->User Accounts යන්න ලබා ගත යුතුය.දැන් Manage an other Accounts යන්න තෝරා අදාල යූසර් එකවුන්ට් එක  සිලෙක්ට් කල යුතුය. පසුව මේ තුලින් Change Your Password යන්න ක්ලික් කොට අලුත් පාස්වර්ඩ් එකක් ලබාදීමට පුළුවන. එහෙත් ඇඩ්මිනිස්ට්‍රේටර් (Administrator) යූසර් එකවුන්ට් එකක් සේ ඇත්තේ ඔබ පරිගණකයට ලොග්වෙන එකවුන්ට් එක පමනක් නම් පාස්වර්ඩ් රිමූවර් ටූල් එකක් භාවිතා කරමින් පාස්වර්ඩ් එක ඉවත් කරගත යුතුය.
 මෙම වෙබ් අඩවිනේ මෙවනි උසස් මට්ටමේ පාස්වර්ඩ් රිමූවර් ටූල් එකක් ‍වෙන ඕපී මට්ටමේ එච්ක්රැක් වැඩසටහන නොමිලේ ඩවුන්ලෝඩ් කරගෙන ක්‍රියාත්මක කරවන්නට පුළුවන.


 

ඔබේ ලැප්ටොප් පරිගණකයේ චාජරය නිතර දැවී යනවාද?

මෙසේ වීමට ආසන්තම හේතුව ලැප්ටොප් පරිගණකයේ බැටරියෙන් විදුලි කාන්දුවීම හෙවත් ෂෝට් සර්කිට් වීමයි. ඒ නිසා චාජරයෙන් වැඩි විදුලි ධාරාවක් ලබා ගනී.ර් හේතුවෙන් චාජරය දැවී යයි.චාජරය අසාමාන්‍ය ලෙස රත්වෙන්නේ මෙවිටය.එනිසා එම ලැප්ටොප් පරිගණකයේ නිෂ්පාදකයින් විසින් නිර්දේශ කොට තිබෙන අලුත් බැටරියක් යොදා,ඉන්පසුව අලුත් චාජරයක් භාවිතයට ගත යුතුය.මෙම චාජරයද නිෂ්පාදකයා විසින් අනුමත කළ එකක් විය යුතුය.එනිසා ලැප්ටොප් පරිගණකයේ මාදිලි අංකය කියා මිලදී ගැනීම් කළ යුතුය.

කල්යන විට වෙබ් බ්‍රව්සර් මන්දගාමී වීම වලක්වා ගන්නේ කෙසේද?

ගූගල් ක්‍රෝමි වෙබ් බ්‍රව්සරය හා ස්කයිප් වැඩසටහන අලුතින් ඉන්ස්ටෝල් කළ විට ඒවා හොඳ වේගයකින් ක්‍රියාත්මක වෙයි.එහෙත් කාලයක් භාවිතා කරන විට ඒවා බොහෝ සෙයින් මන්දගාමී වෙයි. මෙය වලක්වා ගන්නේ කෙසේද ?
වෙබ් බ්‍රව්සර් භාවිතා කරන විට විවිධ ප්ලග් ඉන් (plug ins) වැනි දේ ඉන්ස්ටෝල් වීමත්,වෙබ් අඩවි භාවිතා කරන ආකාරය ගැන තොරතුරැ හෙවත් හීස්ට්‍රි තබා ගැනීමත් කෙරේ. මේවා විටින් විට ඉවත් කළද නැවත කලින් තිබූ වේගය නොලැබෙන්නේ ඒවායේ ඩේටාබේස් වලින් ඇතැම් විස්තර ඉවත් වෙන්නේ නැති නිසාය.මෙවනි වැඩසටහනන් මන්දගාමී වූ විට ඒවා යථා තත්වයට පත්කර ගන්නට වි‍ශේෂයෙන් සැකසූ මෘදුකාංග තිබේ.
නොමිලේ ලබාගත හැකි මෙවනි හොඳ වැඩසටහනක් වන්නේ Speedyfox යන වැඩසටනයි.
මෙතනින් Download කරගන්නකෝ
මෙය  Download කළ පසු ගූගල් ක්‍රෝමි මෙන්ම ස්කයිප් වැඩසටහනද වසා දමා speedyfox.exe අයිකන් එක මත ඩබ්ල් ක්ලික් කළ යුතුය.එවිට  speedyfox වින්ඩෝ එක විවෘත වෙයි.දැන් එහි Available Profiles යටතේ ඇති චෙක් බොක්ස් තුනම සිලෙක්ට් කර,Optimize නම් බටින් එක ක්ලික් කළ යුතුය.

Sunday, August 3, 2014

ඔබේ පරිගණකයේ ධාරිතාව ඔබ දන්නවාද? දන්නැත්තම් දැන් දැනගන්න.

කමාන්ඩ් ‍‍ප්‍රොම්ප්ට් එක හරහා ගොස් පරිගණකයේ ධාරිතාව ඔබට දැන ගැනීමට හැක.
ඉකමාන්ඩ් ‍‍ප්‍රොම්ප්ට් එක හරහා පරිගණකයේ සම්පූර්න විස්තර බලාගන්නට පුළුවන. මේ සඳහා   කමාන්ඩ් ‍‍ප්‍රොම්ප්ට් එකට පිවිස එහි systeminfo යන විධානය ලබා දී යතුරැ පුවරැවේ Enter යතුර තද කළ යුතුය.මෙවිට පරිගණකයේ නම,මෙහෙයම් පද්ධතියේ සංස්කරනය,මෙහෙයම් පද්ධතිය ඉන්ස්ටෝල් කල දිනය,මදර්බෝඩ් එ‍කහි කාණ්ඩය,ප්‍රොසෙසරය පිළිබඳ විස්තර මෙන්ම බෙයෝස් වැඩසටහන පිළිබඳ විස්තරද බලා ගන්නට පුළුවන.

ඔබේ පරිගණකයේ ඉන්ස්ටෝල් කර ඇති ඇන්ටි වයිරස් වැඩසටහන හරි හැටි ක්‍රියා කරකවාද?


ඔබේ ඇන්ටි වයිරස් වැඩසටහන හරි හැටි ක්‍රියා කරකවාද යන්න දැනගන්න මෙන්න පොඩි ක්‍රිමයක්.
හොඳ තත්වයේ වයිරස් ගාඩ් සෑම එකකින්ම වයිරස් වැඩි හරියක් සොයා ගනී.එහෙත් නිවරදි වයිරස් සෙවීමට නම් මේවා නිතිපතා අප්ඩේට් කලයුතුය.අන්තර්ජාලය භාවිතා නොකරන පරිගණකයක නම් සතියකට හෝ දෙකකට හෝ වරක් වත් ඇන්ටි වයිරස් මෘදුකාංගය අප්ඩේට් කලයුතුය.මෙසේ අප්ඩේට් කරන වයිරස් ගාඩ් එකක ක්‍රියාකාරී දෝෂයක් ඇද්දැයි කුඩා පරීක්ෂාවක් මඟින් දැනගත හැක.පහත දක්වා ඇති ක්‍රියාවන් දක්වා ඇති ආකාරයට කරන්න.

Saturday, August 2, 2014

ලැප්ටොප් පරිගණකයට වැටුණහොත් ගතයුතු ආරක්ෂිත ක්‍රියා මාර්ග මොනවාද?

ඉලෙක්ට්‍රෝනක උපාංගයකට හෝ වෙනත් දියරයක් හෝ වැටුණහොත් එහි අභ්‍යනතර පරිපථ මාර්ග හරහා විදුලිය කාන්දු වීම නිසා චිප්සෙට් දැවී යන්නටත් පසු කාලීනව සන්නායක මාර්ග සහ උපාන්ග මලකඩ කන්නටත් පුළුවන.

ඒ නිසා ද්‍රවයක් පරිගණකයක් හෝ වෙනත් ඉලෙක්ට්‍රෝනක උපාංගයක් මත හෝ ඉසුරැනු විට හැකි ඉක්මණින්ම පහත දක්වා ඇති ක්‍රියා මාර්ග ගත යුතුය.

  • උපාන්ගය ප්‍රදාන විදුලි සැපයුමෙන් විසන්ධිකල කරන්න.
  • බැටරි හෝ වෙනත් සැපයුමක් ඇත්නම් එයද විසන්ධිකල කරන්න.
  • ඉසිරැණු  ද්‍රවය පිටතට ගලා එන සේ උපාන්ගය හරවා තබන්න.
  • ඉන්පසු උපාන්ගයේ පහසුවෙන් ගැලවිය හැකි කවර විවෘත කර සාමාන්‍ය පරිසරයේදී වියලීමට තබන්න.


ඉසුරැණු ද්‍රාවණයේ ඝණ කොටස් ඇත්නම් පිරිසිදු ජලයෙන් හෝ වියලි සුළං (Compressed Air) භාවිතයෙන් ඉවත්කරන්න.මෙසේ ජලය භාවිතා කළහොත් නැවත හොඳන් වියලීමට තබන්න.කෙසේ වෙතත් උපාංගවල ඇතුළත පිරිසිදු කළ හැකිය යන විශ්වාසය තමාට නැත්නම් පලපුරැදු කාර්මික ශිල්පියෙකුගේ සහය ලබා ගැනීම උචිතය.

Friday, August 1, 2014

English බැරි අයට සින්හ‍ලෙන් Ormi ගහන්න මෙන්න බාන්ඩෙ.

English බැරි අයට සින්හ‍ලෙන් Ormi ගහන්න මෙන්න බාන්ඩෙ. සින්හලෙන් Ormi ගහන්න.පුලුවන්නමි දිනන්න.මෙන්න Link එක.




2G වුනත් 3G වගේ speed එකක් තියෙන Orbitum.. 303KB විතරයි.


 යාලුවනේ මෙන්න අද ගෙනාවේ පොඩි වුනාට වැඩ ගොඩක් තියෙන web browser එකක්.මේක mb එකක්වත් නැති පුංචිම browser එකක්.මේකෙන් ටව ඔයාලට fb එකේ යාළුවො එක්ක chat කරන්න පොඩි chat box එකකුත් වෙනමම තිනෝ.මේක speed කියලා මම කියන්නේ මොකද දන්නවද යාලුවනේ airtel වලට 3G තිබ්බට අපේ පැත්තට පට්ටම slow.මන් opera mini වලින් ගිය විනාඩියක් විතර ගියා page එකක් load වෙන්න.මන් ඊට පස්සේ Orbitum එකෙන් ගියා. පට්ටම speed.අරකට වැඩනම් ගොඩක් හොදයි.ඔයාලත් අරගෙනම බලන්න ඔන්න පහලින් ලින්ක් එක දැන්මා...............................
http://orbitum.com/

Pen එකේ Hard තිබුන වැදගත් දෙයක් Delete උනාද? නැත්නම් අමතක වෙලා ‍Format කරාද? එහෙනම් මෙන්න විසදුම


Pen එකේ Hard තිබුන වැදගත් දෙයක් Delete උනාද? නැත්නම් අමතක වෙලා ‍Format කරාද? එහෙනම් මෙන්න විසදුම

EaseUS Data Recovery Wizard Free Edition 8.0
කොහොමද යාලුවනේ.ඔන්න අද ගෙනාවේ ඔයාලට ඕන වෙයි කියල හිතුන so‍ftware එකක්.මේකෙන් ඔයාලගේ Delete වෙච්චි data ආයිත් recovery කරලා ගන්න පුළුවන්.ඔන්න එහෙනම් පහලින් ලින්ක් එක දානවා.Download කරගෙනම බලන්නකෝ..............






 ඔතනින් ගිහින් තත්පර 5ක් ඉඳල Skip Ad දෙන්න.

mp3 එකක voice එක අයින් කරමුද?

අද ඔයාලට මම ගෙනාවේ mp3 එකක music එක විතරක් වැඩ කරන විදිහට voice එක එහෙමත් නැත්නම් කටහඩ ඉවත් කරලා හදාගන්න පුලුවන් software එකක්.මේකෙන් වැඩ කරන්න පට්ටම ලේසියි.ඔන්න එහෙනම් ඔයාලත් අරගෙනම බලන්නකෝ......
ඔන්න එහෙනම් බා ගන්නකෝ.මෙන්න පල්ලෙහායින් link එක දැන්මා.......


http://adbla.us/C5yGJ




 ඔතනින් ගිහින් Skip Ad දෙන්න වැඩේ ගොඩම තමා ඉතින්.