Search This Blog

Tuesday, August 5, 2014

ඔබේ මයික්‍රො එස්ඩී කාඩ් එකේ ධාරිතාව ගැන දැන ගනිමු.

ඔබේ  මයික්‍රො එස්ඩී කාඩ් එකේ ධාරිතාව අඩුනේ පෙන්වන ෆෝමැට් කරන්න බැරි මයික්‍රො එස්ඩී කාඩ් එකක්ද?මෙය ෆෝමැට් කරන්නේ කෙසේද?මයික්‍රො එස්ඩී කාඩ් එකක් ෆෝමැට් කරගත හැකි ක්‍රම මොනවාද?මෙම දෝෂය ඇතිවී තිබෙන්නේ පරිගණක වයිරස් වැඩසටහන් මගින්ය කියා අනුමාන කරන්නට පුළුවන.ඇන්ටි වයිරස් එකකින් මෙම මයික්‍රො එස්ඩී කාඩ් එක ස්කෑන් කළ විට දෝෂය මග හැරෙන්නට පුළුවන.එවිටත් දෝෂය පවතී නම් කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක හරහා ගොස් මෙය ෆෝමැට් කරගන්නට උත්සහ කළ හැක.එසේ නොමැති නම් උබුන්ටු මෙහෙයුම් පස්ධතියක් ඇති පරිගණකයකදී ෆෝමැට් කර ගත හැක.එසේම ජංගම දුරකතනයකට සම්බන්ධ කොට වුවද මෙය ෆෝමැට් කර ගන්නට පුළුවන්.

No comments:

Post a Comment