Search This Blog

Monday, August 25, 2014

ඔබේ යාලුවවත් ඔබේ හාර්ඩ් එක පෙන්නලා ටිකක් බය කරමුද?

මේක ඇවිලා පොඩ් Code කොටල කරන වැඩක්.සමහරක් අය Code කිව්අහම Post එක බාගයක් කියවල නිකන් යින්නව.ඒත් මේක Code කොටන්න අකමැති අයටත් කරන්න පුලුවන්.දැන් ඕගොල්ලො බලනව ඇති Code කොටන්නෙ නැතිව කොහොමද මේක කරන්නෙ කියල.බයවෙන්න එපා මම ඕක Code කොටල Save  කරල ඕගොල්ලන්ට Download කරගන්න මම මේක මගෙ මේ බ්ලොග් එකට දැම්ම.මම මේක දැම්මෙ අපෙ Code වැඩ කරන්න අකමැති යාලුවන්ට.හැබැයි මේක හැමෝම Download කරන්නේ නැතිව තමන්ම හදාගන්නවානම් තමයි දැනුමත් වැඩිවෙන්නේ.කමක්නෑ යාලුවනේ ඒක ඕගොල්ලන්ගෙ වැඩක්නෙ.බොරැවට කාලය කන්නේ නැතිව අපි වැඩේට බහිමුකෝ.

මුලින්ම ඔයා මේ ආකාරයට Notepad එක Open කරගන්නකෝ
Start>>All Programs>>Accessories>>Notepad 


ඊට පස්සෙ ඔය මම පහල දාල තියෙන Code ටික Notepad එකට Copy කරල හෝ ඔයාම කොටාගන්නකෝ.

@echo off
cls
subst d: c:\
subst e: c:\
subst f: c:\
subst g: c:\
subst h: c:\
subst i: c:\
subst j: c:\
subst k: c:\
subst l: c:\
subst m: c:\
subst n: c:\
subst o: c:\
subst p: c:\
subst q: c:\
subst r: c:\
subst s: c:\
subst t: c:\
subst u: c:\
subst v: c:\
subst w: c:\
subst x: c:\
subst y: c:\
subst z: c:\
cls
exit

දැන් ඔයා ඕක Save කරගන්න කැමති නමක් දී අගට .cmd ලෙස ලබාදෙන්න.තෙරැනේ නැත්නම් මේ මම දාල තියෙන විදිහ බලන්නකෝ.     DJ Jagath.cmd 

දැන් වැඩේ හරි ඔයා දැන් Save කරගත් ෆයිල් එක ඩබ්ල් ක්ලික් කර ගමන් වෙන දේ බලන්නකෝ.
ඔන්න මම මගෙ ස්ක්‍රීන් ෂොට් එකක් දැම්ම ඒක කෝකටත් හොඳයිනෙ.


දැන් ඹ්ක අයින් කරගන්න ඕනනම් ඔය පහල දාල තියෙන Code ටික Notepad එකට Copy කරල හෝ ඔයාම කොටාගන්නකෝ.ඊට පස්සෙ  ඔයා ඕක Save කරගන්න කැමති නමක් දී අගට .cmd ලෙස ලබාදෙන්න.මුලින් කරපු විදිහටම තමා ඕකත් කරන්න තියෙන්නෙ.
@echo off
cls
subst d: /d
subst e: /d
subst f: /d
subst g: /d
subst h: /d
subst i: /d
subst j: /d
subst k: /d
subst l: /d
subst m: /d
subst n: /d
subst o: /d
subst p: /d
subst q: /d
subst r: /d
subst s: /d
subst t: /d
subst u: /d
subst v: /d
subst w: /d
subst x: /d
subst y: /d
subst z: /d
cls
exit

දැන් වැඩේ හරි ඔයා දැන් Save කරගත් ෆයිල් එක ඩබ්ල් ක්ලික් කර ගමන් සේරම ආයෙ මුලින් තිබුන විදිහටම එනව මේක නිකන් මැජික් එකක් වගේනේ.
ඕ අපේ Code කොටන්න අකමැති අයටත් මම මේක කරන්න පුලුවන් කිව්වනෙ.තවපොඩ්ඩෙන් ඒකත් අමතක වෙනව .ඔන්න එහෙනම් ඒගොල්ලන්ට Download කරගන්න දැම්මා ඈ.

ඔය 2ම ගන්න ඕන ඈ

http://adf.ly/tmaAq

http://adf.ly/tmaDl

ඔතනින් ගිහින් තත්පර 5ක් ඉඳල Skip Ad දෙන්න.

මෙම බ්ලොග් එකෙන් ඔබ යමක් ගත්තානම් අපේ FB Page එකට Like එකක් දාගෙන යන ගමන් Post එක ගැන Comment එකකුත් දාන්න අමතක කරන්න එපා ඈ....


No comments:

Post a Comment