Search This Blog

Sunday, August 10, 2014

අන්තර්ජාලයෙන් මුදල් ලබාගමුද

අන්තර්ජාලයෙන් මුදල් ලබාගමුද කිවුවහම සමහරැ ඕව බොරැ වැඩ කියල හිතනව ඇති ඒත් මම මේ කියන වැඩෙන් 100% ක් සාර්තකයි.මේකෙන් ඔයාලෙ  ජන්ගම දුරකතනයටම සල්ලි ලබා ගන්න පුලුවන්.ඒ කිවුවෙ Ez Cash  හා  M Cash වලින් ඔයාලෙ  ජන්ගම දුරකතනයටම සල්ලි ලබා ගන්න පුලුවන් මේක හරියට නිකන් ඉදන් සල්ලි හොයනව වගේ වැඩක් මුලදි නම් ටිකක් අමාරැයි වගේ හිතෙයි ඒත් උත්සහ වන්තයා ජයගනී කියල වැඩේ අතාරින්නෙ නැතුව දිගටම කරගෙන යන්න මේ ලිපිය බොහොම වටින්නේ අපේ Blogg කරන යාලුවන්ට තමා.ඔය නිකන් දාන Post එකෙන් කීයක් හරි හොයාගත්තට කාටත් කරදරයක් නෑනෙ නැද්ද ඈ.මෙන්න මම කෙලින්ම වැඩේට බහින්නන්කො.



මුලින්ම ඔතනින් ගිහින් Register වෙන්නකෝ.


Register දුන්නහම ලැබෙන  Page එකේ ඔයාගේ නම Email එක සහ රහස් අංකයක් දී Publisher කියන තැන සිලෙක්ට් කර යට තියෙන නිල් පාට බට්න් එක ක්ලික් කරන්න.
ඉන්පසු එයාගේ Email එකට ලැබෙන Link එක ක්ලික් කර Confirm කරන්න.(ස්ක්‍රීන් ෂොට් එකක් දාන්න බැරි වුනා අවුලක් නෑ ඕක නිකම්ම කරන්න පුලුවන්නෙ ඈ)

දැන් ඔයා ලොග් වෙන්නකෝ ඔයාගේ Adbla Account එකට.

දැන් ඔය මම දාල තියෙන ස්ක්‍රීන් ෂොට් එක බලන්නකෝ.දැන් ඒ විදිහට යන්නකෝ ඒ කිවුවේ Tools >>>>Full Page Script යන්නකෝ.දැන් ඒකෙ තියෙන ‍කෝඩ් එක කොපි කරගන්නකො.





දැන් ඔයාගෙ බ්ලොග් එකේ Template එකට යන්නකෝ.

ඊට පස්සෙ Edit Html යන්න.


ඊට පස්සෙ ඔයාගෙ කීබෝඩ් එකේ Ctrl+F තද කරන්න.දැන් <head> කියල ඇතුලත් කර Search කරන්න.දැන් Adbla Account එකෙන් කොපි කරගත් කෝඩ් එක <head> කියන එකට පහලින් Poste කරන්න.ඊට පස්සෙ Save Template දෙන්න.(Web Site තියෙන අය ඉන්නවනම් මේ විදිහටය Adbla Account එකෙන් කොපි කරගත් කෝඩ් එක එකතු කරන්න.)

දැන් ඔයාගෙ බිලොග් තියෙන Link එකකට කවුරැ හරි ක්ලික් කරොත් ඔයාගෙ Adbla Account එකට ගානක් එකතු වෙනව.ඔය විදිහට රැපියල් 100.00 ක් එකතු වුනහම සල්ලි අරගන්න.

ඕකෙන්ම තව විදිහක් තියෙනව සල්ලි හොයන්න.ඔයා වෙබ් අඩවියේ,බ්ලොග් එකේ දාන Post අනිත් අයට බලන්න ‍Fb,G+ වගේ සයිට් වලට දාන්න.ඒදාන කොට නිකමිම නෙමේ දාන්න ඕන Link එක පොඩ්ඩක් වෙනස් කරල.ඒක කරන්නේ මෙහෙමයි.
ඔයාගේ Post එක තියෙන Link එක කොපි කර ඔයාගේ Adbla Account  එකේ ඒ Link එක Poste කරන්න.ඊට පස්සෙ Shrink Click කරන්න.පැහැදිලි නැත්නම් පහල දාල තියෙන ස්ක්‍රීන් ෂොට් එක බලන්නකෝ.



ඊට පස්සෙ එතනින් දෙන Link එක අනිත් අයට දෙන්න.

ඒ Link එකෙන් කවුරැ හරි ඔයාගෙ බ්ලොග් Post එක බලන්න ආවොත් ඒකෙනුත් ඔයාගෙ Adbla Account  එකට ගානක් එකතු වෙනව.

මේකෙ සාර්තකත්වය තියෙන්නෙ ඔයාගෙ බ්ලොග් එක ප්‍රසිද්ද වෙන තරමට තමා.හොදට Traffic තියෙනවානම් සල්ලි ගොඩක් හොයන්න පුලුවන්.
Adult Contenr (18+) දේවල් තියෙන Sites adbla වෙත එක් කිරීමෙන් වළකින්න.

බ්ලොග් එකෙන් තවත් හොයන්න පුලුවන් පහත ආකාරයට ඔයාගේ බ්ලොග් අඩවියත් Adbla Blogroll එකට එකතු කරන්න.

 ඒත් මදිද?මෙන්න තවත් ක්‍රමයක්





ඔතනින් කැමති Ad එකක Code එක අරගෙන පහත ආකාරයට එම  Code එක ඇතුලත් කරන්න.




ඔය උඩ තියෙන ස්ක්‍රීන් ෂොට් එකේ 1තියෙන තැනට Code එක ඇතුලත් කරන්න.ඊට පස්සෙ 2 තියෙන තැන තියෙන Save බට්න් එක ක්ලික් කරන්න. දැන් ඔයාගෙ බ්ලොග් එකෙත් Banners Ads දාන්න පුලුවන් ඔයාගෙ බ්ලොග් එකට පැමිනෙන අය ඒව ක්ලික් කරහමත් මුදලක් එකතු වෙනව.

එහෙමත් මදිනම් පහත ආකාරයට ඔයාගෙ Referral Link හරහා තව කෙනෙක්ව Register කරවන්න.එම Referral විසින් සොයන මුදලෙන් 10%ක් ඔයාට ලැබෙනවා.


මේ පිළිබඳ ගැටලුවක් ඇත්නම් Comment එකක් දාන්න ඈ.

No comments:

Post a Comment