Search This Blog

Tuesday, August 26, 2014

Windows 7 Boot Screen එක වෙනස් කරමුද?

හැමදාම එකම විදිහට  Boot Screen එක දැකල දැකල එපා වෙලාද?ඇත්තෙන්ම කියනවනම් මටත් එපාවෙලා.ගොඩක් අය මේ  Boot Screen  එක වෙනස් කරන්න දන්නෙ නෑ කියල මම දන්නවා ඒකයි මම මේ Post එක දාන්න හිතුවෙ. Boot Screen එක නිකම්ම Software එකක් නැතිව වෙනස් කරන්න පුලුවන්ද කියල මමනම් දන්නෙ නැ.මම පුලුවන් තරම් හොයල බැලුව මටනම් හොයාගන්න බැරිවුනා  Boot Screen නිකම්ම වෙනස් කරන්න පුලුවන් ක්‍රිමයක්.හැබැයි මට හම්බ වුනා Software එකක්නම්. මේකෙන් පුලුවන් ඔයාට ඕන විදිහට  Boot Screen එක වෙනස් කරගන්න හැබැයි Windows 7 Boot Screen එක විතරයි.අනිත් OS වලටත් හරියනවද කියල මමනම් දන්නෙ නෑ Windows 7 වලට නම් හරියනව.කෝකටත් අනිත් OS වලටත් හරියනවද කියල ඕගොල්ලො Try කරල බලන්නකෝ.හරි දැන් වැඩේට බහිමුකෝ.


මුලින්ම මෙතනින් ගිහින් මේ Software එක බාගන්නකෝ.(643 KB තියෙන්නෙ)

ඊට පස්සෙ ඩ්බ්ල් ක්ලික් කරල ඒක Open කරගන්න.

ඔයාගාව Boot Skin තියෙනවනම් File>>> Load>>> Boot Skin ගිහිල්ල එතනින් ඔයාට ඕන එක තෝරල ‍දෙන්න.

Boot Skin නැත්නම් ඔය පහල ඔයාට ඕන පින්තූරය උඩ ක්ලික් කරල තත්පර 5ක් ඉඳල  Skip Ad දුන්නහම බාගන්න පුලුවන්.ඕනනම් සේරමටික බාගන්න ගොඩක් ලොකු File නෑ .(මෙතනින් ගියහම එකෙන්ම බාගන්න පුලුවන්.)




එහෙමත් නැත්නම් මෙතනින් ගිහින් බාගන්න.

ඉතුරැවැඩ ටික ඔයාට ඕන විදිහට තමා.ඔයාට ඕන නම් එහෙම දීල අකුරැ ලොකු පොඩ් කරල ඕන විදිහට හදාගෙන අන්තිමට Apply බට්න් එක ක්ලික් කරන්න.දැන් වැඩේ ගොඩ.දැන් Computer එක Restart කරහම ඔයා හදපු Boot Screen එක තියේවි.

මෙච්චර දෙයක් ඉගන ගත්ත එකේ අපේ FB Page එකට Like එකක් දාගෙන යන ගමන් ‍මේ පිලිබඳ මොකක් හරි ගැටලුවක් ඇත්නම් Comment එකකුත් දාන්න අමතක කරන්න එපා.

No comments:

Post a Comment