Search This Blog

Sunday, August 3, 2014

ඔබේ පරිගණකයේ ඉන්ස්ටෝල් කර ඇති ඇන්ටි වයිරස් වැඩසටහන හරි හැටි ක්‍රියා කරකවාද?


ඔබේ ඇන්ටි වයිරස් වැඩසටහන හරි හැටි ක්‍රියා කරකවාද යන්න දැනගන්න මෙන්න පොඩි ක්‍රිමයක්.
හොඳ තත්වයේ වයිරස් ගාඩ් සෑම එකකින්ම වයිරස් වැඩි හරියක් සොයා ගනී.එහෙත් නිවරදි වයිරස් සෙවීමට නම් මේවා නිතිපතා අප්ඩේට් කලයුතුය.අන්තර්ජාලය භාවිතා නොකරන පරිගණකයක නම් සතියකට හෝ දෙකකට හෝ වරක් වත් ඇන්ටි වයිරස් මෘදුකාංගය අප්ඩේට් කලයුතුය.මෙසේ අප්ඩේට් කරන වයිරස් ගාඩ් එකක ක්‍රියාකාරී දෝෂයක් ඇද්දැයි කුඩා පරීක්ෂාවක් මඟින් දැනගත හැක.පහත දක්වා ඇති ක්‍රියාවන් දක්වා ඇති ආකාරයට කරන්න.



  • 1. මුලින්ම Notepad වැඩසටහන විවෘත කලයුතුය
  • 2. දැන් ඒ තුලට 
          X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H*
         jagathgevismithapariganakalokaya.blogspot.com//edition.@@@
          මෙම කෝඩ් එක Copy කරගන්න.
නැත්නම් මෙන්න Download කරලම තියාගන්නකො.
  • දැන් මෙය Save කර ගැනීමට File>>Save As...ලබා දෙන්න.
  • ඉන්පසු Save as type එක තුල All Filles තෝරන්න.
  • 5..ඉන්පසු File name යන තැන myfile.com ලබා දී Save කරන්න.

මෙ‍සේ  Save කරන ෆයිල් එක වයිරස් ගාඩ් එකෙන් ස්කෑන් කරන විට එය වයිරස් එකක් ලෙස පෙන්වයි නම් එම වයිරස් ගාඩ් එක නිවරදිව ක්‍රියා කරන්නකි.හොඳටම එම වයිරස් ගාඩ් එක වැඩ කරනවානම්   Save කරන විටම එය ස්කෑන් වී එය ඉවත් වේ.
මෙය මගින් අතුරැ ප්‍රෂ්න ඇතිවිය හැකියි 100% කිවනොහැක.මෙය මගින් අතුරැ ප්‍රෂ්න ඇති උවහොත් අප වගකියනු නොලැබේ.

Comment ඒකක් දාලම යන්න අෑ...


No comments:

Post a Comment