Search This Blog

Monday, August 18, 2014

ඔබේ බ්ලොග් title bar එකත් නටවමුද?

ඔබේ බ්ලොග්  title bar එකත් නටවමුද? හැමෝම ආස ඇතිනේ තමන්ගෙ බ්ලොග් එකෙත් මේවගේ නටන  title bar එකක් තියෙනවනම් මේක පොඩ් වැඩයි යාලුවනේ කරන්න තියෙන්නෙ.ඔය කියව්ව ඇති දැන් වැඩේට බහිමුකො.ඔන් එහෙනම් ඔය මම පල්ලහයා දාල තියෙන විදිහට වැඩේ කොරොත් ගොඩම තමා ඈ...




මුලින්ම ඔය Code එක Ctrl+C බට්න් තදකර Copy කරගන්න.
ඔන්න එහෙනම් Code එක  Download කරගෙනම තියා ගන්නකො.

ඔතනින් ගිහින් තත්පර 5 ක් ඉඳල දකුනු පැත්තෙ උඩ Skip Ad ‍‍දෙන්න
.
ඊට පස්සෙ ඔයාගෙ බ්ලොග් එකේ Blogger Dashboard >>> Layout >>>> Sdd a Gadget >>> HTML/Java Script ගිහින් අර අපි  Copy  කරගත් Code එක එතනට Ctrl+V බට්න් තදකර Paste කරගන්න.

ඒ Code එකේ jagathgevismithapariganakalokaya.blogspot.com කියන නම ඉවත් කර ඔයාට ඕන නමක් එතන්ට දෙන්න.

ඊට පස්සෙ පහල තියෙන Save බට්න් එක තද කර Save කරගන්න.

ඕච්චරයි යාලුවේ වැඩේ හරිම ලේසියි දැන් ඔයාගෙ බ්ලොග් එකට ගිහින් බලන්නකෝ ඔයාගෙ බ්ලොග් එකෙත් නටන  title bar එකක් තියෙයි.

මොකක් හරි අවුලක් වුනොත් අමතක නොකර Comment එකක් දාන්න ඈ...
මෙච්චර දෙයක් කියල දුන්න එකේ අපේ FB Page එකට Like එකක් දාගෙනම යන්න හොදේ.

No comments:

Post a Comment