Search This Blog

Tuesday, August 5, 2014

ඔබේ පරිගණකයේ 510 MB ක ග්රැෆික් කාඩ් 256 MB එකක් ලෙස පෙන්වනවාද මෙන්න ඒකට හේතු.

ඔබේ පරිගණකයේ Run ඩයලොග් බොක්ස් එක තුළදී dxdiag  
 විධානය ලබා දී විමසා බැලුවත් ග්රැෆික් කාඩ් එකෙහි ධාරිතාව ලෙස පෙන්වන්නේද 256 MB ලෙස නම් සීට සම්බන්ද දෝෂය ඇත්තේ මෙහෙයුම් පද්ධතියේ හෝ ග්රැෆික් කාර්ඩ් එකෙහි ඩ්‍රයිවර්ස්වල හෝ නොවේ.මෙය වීජීඒ කාඩ් එකහි දෝෂයකි. වීජීඒ කාඩ් එක ගලවා එය සම්බන්ද වෙන අග්‍ර පිරිසිදු කොට නැවත සවිකර දෝෂය සමනය වේදැයි බැලිය හැක. මෙම අග්‍ර පිරිසිදු කර ගන්නට ඉරේසර් කැබල්ලකින් එම අග්‍ර පිරිමැදීම කල හැක. එවිටත් ලැටලුව නිරානරනය නොවේ නම් ගැටලුව ඇත්තේ ග්රැෆික් කාඩ් එකෙහි මෙමරි චිප් වලයි. 256 MB ක ධාරිතාවක් ඇති මෙමරි චිප් දෙකක් ඇති ග්රැෆික් කාඩ් එකක,එක් මෙමරි චිප් එකක් දෝෂ සහිත වූ විට මෙවනි දෝෂ මතු වෙයි.

No comments:

Post a Comment