Search This Blog

Thursday, August 14, 2014

ඔබේ Computer එකත් ක්ෂනිකව Shutdown කරමුද?

ගොඩක් අයට තියෙන ප්‍රෂ්නයක් තමයි  Computer එක Shutdown කරන විට බොහෝ වේලා ගත වීම.මෙන්න මම ඒකට විසඳුමක් ගෙනාව.තමන්ට අවශ්‍ය කාලයකට  Computer එක  Shutdown කරන්න පුලුවන් විදිහෙ වැඩක් ගැන.මේක ඇවිල්ල ඕන කෙනෙකුට ලේසියෙන්ම කරන්න පුලුවන් දෙයක්.මේක ඇවිල්ල Shortcut එකක් හදන්න තියෙන්න.ඔන්න එහෙනම් වැඩේට බහිමුකො.



පියවර එක මුලින්ම ඔබේ Desktop එකේ ඔය පහත දාල තියෙන විදිහට Shortcut එකක් හදාගන්නකෝ.



ඊට පස්සෙ ඒකට මෙන්න මේ Code එක කොටා ගන්නකෝ.ඔය පහලින් තියෙන්නෙ Code  එක.
shutdown -s -f -t 2 -c "I want to shutdown"

ඔයාට ඕන කාලයක් හදා ගන්න ඔය Code එකේ 2 කියන් අංකය වෙනස් කරගන්න.හැබැයි ඔය තියෙන්නෙ තත්පර වලින් හොඳේ.

ඊට පස්සෙ Next දෙන්න.

දැන් මෙන්න මෙතන්ට ඔයා කැමති නමක් දෙන්න.මේක Shutdown කරන්න හදන Shortcut එකක්නිසා මමනම් හිතන්නේ Shutdown කියන වචනය වඩා උචිතය.

ඊට පස්සෙFinish කරන්න.

දැන් ඕකට icon එකක් දාගන්න ඔය පහල දාල තියෙන විදිහට කරන්න කෝ...





 මොකක් හරි අවුලක් අනොත් Comment කරන්න.

වැඩේ ගොඩ නේද ආ.. මේ Post එකෙන් ඔබත් මොනව හරි දෙයක් ඉගන ගත්තනම් Like එකක් Comment එකක් එහෙම දාගෙනම යන්නෝ......

No comments:

Post a Comment