Search This Blog

Tuesday, August 5, 2014

වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතියේ පාස්වර්ඩ් ඉවත් කරන්නේ කෙසේද?මෙන්න විසඳුම.








වෙනත් ඇඩ්මිනිස්ට්‍රේටර් (Administrator) යූසර් එකවුන්ට් එකක් ඇත්නම් එයින් පරිගණකයට ලොග් වී පාස්වර්ඩ් එක ඉවත් කල හැක. ඒ සඳහා Control Panel ----->User Accounts යන්න ලබා ගත යුතුය.දැන් Manage an other Accounts යන්න තෝරා අදාල යූසර් එකවුන්ට් එක  සිලෙක්ට් කල යුතුය. පසුව මේ තුලින් Change Your Password යන්න ක්ලික් කොට අලුත් පාස්වර්ඩ් එකක් ලබාදීමට පුළුවන. එහෙත් ඇඩ්මිනිස්ට්‍රේටර් (Administrator) යූසර් එකවුන්ට් එකක් සේ ඇත්තේ ඔබ පරිගණකයට ලොග්වෙන එකවුන්ට් එක පමනක් නම් පාස්වර්ඩ් රිමූවර් ටූල් එකක් භාවිතා කරමින් පාස්වර්ඩ් එක ඉවත් කරගත යුතුය.
 මෙම වෙබ් අඩවිනේ මෙවනි උසස් මට්ටමේ පාස්වර්ඩ් රිමූවර් ටූල් එකක් ‍වෙන ඕපී මට්ටමේ එච්ක්රැක් වැඩසටහන නොමිලේ ඩවුන්ලෝඩ් කරගෙන ක්‍රියාත්මක කරවන්නට පුළුවන.


 

No comments:

Post a Comment