Search This Blog

Sunday, August 3, 2014

ඔබේ පරිගණකයේ ධාරිතාව ඔබ දන්නවාද? දන්නැත්තම් දැන් දැනගන්න.

කමාන්ඩ් ‍‍ප්‍රොම්ප්ට් එක හරහා ගොස් පරිගණකයේ ධාරිතාව ඔබට දැන ගැනීමට හැක.
ඉකමාන්ඩ් ‍‍ප්‍රොම්ප්ට් එක හරහා පරිගණකයේ සම්පූර්න විස්තර බලාගන්නට පුළුවන. මේ සඳහා   කමාන්ඩ් ‍‍ප්‍රොම්ප්ට් එකට පිවිස එහි systeminfo යන විධානය ලබා දී යතුරැ පුවරැවේ Enter යතුර තද කළ යුතුය.මෙවිට පරිගණකයේ නම,මෙහෙයම් පද්ධතියේ සංස්කරනය,මෙහෙයම් පද්ධතිය ඉන්ස්ටෝල් කල දිනය,මදර්බෝඩ් එ‍කහි කාණ්ඩය,ප්‍රොසෙසරය පිළිබඳ විස්තර මෙන්ම බෙයෝස් වැඩසටහන පිළිබඳ විස්තරද බලා ගන්නට පුළුවන.




  • Open Command Prompt



  • එහි  systeminfo ඇතුලත් කර Enter යතුර තද කරන්න.

No comments:

Post a Comment