මෙසේ වීමට ආසන්තම හේතුව ලැප්ටොප් පරිගණකයේ බැටරියෙන් විදුලි කාන්දුවීම හෙවත්
ෂෝට් සර්කිට් වීමයි. ඒ නිසා චාජරයෙන් වැඩි විදුලි ධාරාවක් ලබා ගනී.ර් හේතුවෙන් චාජරය දැවී යයි.චාජරය අසාමාන්‍ය ලෙස රත්වෙන්නේ මෙවිටය.එනිසා එම ලැප්ටොප් පරිගණකයේ නිෂ්පාදකයින් විසින් නිර්දේශ කොට තිබෙන අලුත් බැටරියක් යොදා,ඉන්පසුව අලුත් චාජරයක් භාවිතයට ගත යුතුය.මෙම චාජරයද නිෂ්පාදකයා විසින් අනුමත කළ එකක් විය යුතුය.එනිසා ලැප්ටොප් පරිගණකයේ
මාදිලි අංකය කියා මිලදී ගැනීම් කළ යුතුය.
No comments:
Post a Comment