Search This Blog
Monday, August 25, 2014
ඔබේ යාලුවවත් ඔබේ හාර්ඩ් එක පෙන්නලා ටිකක් බය කරමුද?
මේක ඇවිලා පොඩ් Code කොටල කරන වැඩක්.සමහරක් අය Code කිව්අහම Post එක බාගයක් කියවල නිකන් යින්නව.ඒත් මේක Code කොටන්න අකමැති අයටත් කරන්න පුලුවන්.දැන් ඕගොල්ලො බලනව ඇති Code කොටන්නෙ නැතිව කොහොමද මේක කරන්නෙ කියල.බයවෙන්න එපා මම ඕක Code කොටල Save කරල ඕගොල්ලන්ට Download කරගන්න මම මේක මගෙ මේ බ්ලොග් එකට දැම්ම.මම මේක දැම්මෙ අපෙ Code වැඩ කරන්න අකමැති යාලුවන්ට.හැබැයි මේක හැමෝම Download කරන්නේ නැතිව තමන්ම හදාගන්නවානම් තමයි දැනුමත් වැඩිවෙන්නේ.කමක්නෑ යාලුවනේ ඒක ඕගොල්ලන්ගෙ වැඩක්නෙ.බොරැවට කාලය කන්නේ නැතිව අපි වැඩේට බහිමුකෝ.
Monday, August 18, 2014
ඔබේ බ්ලොග් title bar එකත් නටවමුද?
Thursday, August 14, 2014
ඔබේ Computer එකත් ක්ෂනිකව Shutdown කරමුද?
Tuesday, August 12, 2014
ඕන විදිහකට Convert කරන්න මෙන්න [Format Factory]
ඔන්න අදත් මම කස්ටියටම වටින software එකක් අරගෙන අවා අද ගෙනල්ලා තියේන්නේ අපි හැමොටම ඔනවෙන Coveter software එකක්, නොමිලේ ලබාදෙන Coveter software අතරින් Format Factory එක ගොඩක් හොද software එකක්. මෙ Coveter එකට ගොඩක් format වලට file Convert කරන්න පුලුවන්
Subscribe to:
Posts (Atom)